tag:blogger.com,1999:blog-5151240403244647092.comments2023-03-21T14:18:33.692+05:30මගේ සටහන් පොතHiranya Punchihewahttp://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comBlogger142125tag:blogger.com,1999:blog-5151240403244647092.post-40427392792029825702019-01-11T20:48:50.581+05:302019-01-11T20:48:50.581+05:30Ane pls mata danna kenek kiyanna robinsan andaraya...Ane pls mata danna kenek kiyanna robinsan andaraya giya kalema wage hawasa 6.ta hari 6.30ta hari baloon ekakakin dupathakata wage yana abirahas kathawak thibuna. Eke nama danna kenek kiyannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-50197203047211427312019-01-11T20:48:11.833+05:302019-01-11T20:48:11.833+05:30Ane pls mata danna kenek kiyanna robinsan andaraya...Ane pls mata danna kenek kiyanna robinsan andaraya giya kalema wage hawasa 6.ta hari 6.30ta hari baloon ekakakin dupathakata wage yana abirahas kathawak thibuna. Eke nama danna kenek kiyannaAnonymoushttps://www.blogger.com/profile/06931232924156349931noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-78018333061759815252017-05-25T09:13:01.129+05:302017-05-25T09:13:01.129+05:30Ok Proceed :) But latter parts were not published....Ok Proceed :) But latter parts were not published.Hiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-3504030592453042622017-05-25T01:14:56.370+05:302017-05-25T01:14:56.370+05:30නාලන්දාවේ බාලදක්ෂයින් යාපනයට දෙවතාවක් ගියා.මේ කිය...නාලන්දාවේ බාලදක්ෂයින් යාපනයට දෙවතාවක් ගියා.මේ කියන ගමන මුල් ගමනද නැතිනම් දෙවන එකද?මුල් ගමනේ කන්ඩායම භාරව මමත් රනිල් ගුණසේකර සර්ත් ගියා.ඊට එවක නාලන්දාවේ හිටපු විදුහල්පති තුමා වන හේමන්ත ප්‍රේමතිලක සර් සහභාගිඋනා.ඒ ගමනේදී අපි කැලෙත්තෑව කඳවුරේදී උදේ ආහාරය ගත් නමුදූ නවාතැන ගත්තේ නැහැ.අපි එදිනම යාපනයට ගියා.එවකට යාපනය හමුදා ආඥාපතිව හිටියේ 222 බලසේනාපති කර්නල් මිලින්ද පීරිස් මහතාය.අපි යාපනයේදී නවාතැන් ගත්තේ යාපනය මද්‍යමහා විදුහලේ.එවකට එම විදුහලේ විදුහල්පතිව සිටි තයගරාජා මහතා LTTE විසින් ඝාතනය කරනු ලැබුවා.මා සතුව එම ගමනේදී ගත් ජයාරූප තියෙනවා.මෙම යාපන මුල් ගමනේ බාලදක්ෂ කණ්ඩායම් නායකයාව සිටියේ දැනට එංගලන්තයේ වෙසෙන රොෂාන් සමන්ත.ඔහු සතුවද බොහෝ ජයාරූප තියෙනවා.
Anonymoushttps://www.blogger.com/profile/02696543163983856750noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-29326742193236069462013-03-06T19:35:32.339+05:302013-03-06T19:35:32.339+05:30reply පරක්කු වුනාට සමාවෙන්න ඕනෙ, දැන් නම් ඔක්කොම ව...reply පරක්කු වුනාට සමාවෙන්න ඕනෙ, දැන් නම් ඔක්කොම වගේ හොඳට පේනවා...Hiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-56328415303339731242012-04-06T15:38:03.493+05:302012-04-06T15:38:03.493+05:30කෝ බන්, පේන්නේ නෑ නේ ගොඩක් ඒවාකෝ බන්, පේන්නේ නෑ නේ ගොඩක් ඒවාwathmalhttps://www.blogger.com/profile/09886973493144568805noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-31514733725339066692011-11-30T12:55:02.994+05:302011-11-30T12:55:02.994+05:30කොයි පලිබෝධකයාත් දුටුතැන මරා දැමිය යුතුයි.
මයිටා, ...කොයි පලිබෝධකයාත් දුටුතැන මරා දැමිය යුතුයි.
මයිටා, පොල් කුරුමිණියා ලංකාවට ඇවිත් තියෙන්නේ පාම් ගස් එක්ක. මිදුලේ රෙඩ්පාම් එහෙම තියෙනවනම් චෙක්කරල බලන්න
යාළුවෝ එතන ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-77115332148426954212011-11-30T10:52:54.126+05:302011-11-30T10:52:54.126+05:30lol.........lol.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-45976043913978515532011-10-05T20:52:26.047+05:302011-10-05T20:52:26.047+05:30comment කළ හැම දෙනාටම බොහෝම ස්තුතියි. අදහස් වල හැට...comment කළ හැම දෙනාටම බොහෝම ස්තුතියි. අදහස් වල හැටියට නම් ඩයලොග් customer care එක අනිත් ඒවට වඩා සෑහෙන්න හොඳයි වගේ :D

අන්තිම Ano ට - දන්න තරමින් නම් අනිත් ඒවගෙ එහෙම facility එකක් දෙන්නෙ නෑ ලු! කොහොම නමුත් ඒ ගැන වැඩි දෙයක් දැනගත්ත ගමන් comment එකක් විදිහට දාන්නම්.Hiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-44009656220942168022011-10-04T22:37:09.309+05:302011-10-04T22:37:09.309+05:30ඩයලොග් නොවන සිම් වල අපේ ID නම්බර් එකට තියෙන අනිත් ...ඩයලොග් නොවන සිම් වල අපේ ID නම්බර් එකට තියෙන අනිත් සිම් නම්බර් බලා ගන්නේ කොහොමද ?
ඒවගේ #132# ගැහුවම පෙන්නන්නේ ඒ සිම් එකේ විස්තර විතරයි නේ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-15441764880106095972011-10-03T18:47:29.588+05:302011-10-03T18:47:29.588+05:30දැනුවත් කිරීම ගැන ස්තූතියිදැනුවත් කිරීම ගැන ස්තූතියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-26959047408158767362011-10-03T11:59:38.868+05:302011-10-03T11:59:38.868+05:30macho.wade kohoma unath anith ewwata wadiya dialog...macho.wade kohoma unath anith ewwata wadiya dialog eke customer care service eka godak hodai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-49528674859554545402011-10-03T11:13:20.059+05:302011-10-03T11:13:20.059+05:30Hapoiii. Mage thiyanne mobitel pre paid connection...Hapoiii. Mage thiyanne mobitel pre paid connection ekak. Mage id number eka hari...eth wena namak thiyanneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-50807531893295379442011-10-03T10:35:56.542+05:302011-10-03T10:35:56.542+05:30හපෝ ලොකු දෙයක් දැනුවත් කරපු එකට ......හපෝ ලොකු දෙයක් දැනුවත් කරපු එකට ......ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-73874796879424678332011-10-02T20:58:06.080+05:302011-10-02T20:58:06.080+05:30කොහොම හරි වැඩේ ශේප් වෙච්ච එක ලොකු දෙයක්. ගොඩක් වෙල...කොහොම හරි වැඩේ ශේප් වෙච්ච එක ලොකු දෙයක්. ගොඩක් වෙලාවට අපේ උදවිය කරන්නෙ රස්තියාදු වෙන්න බැරි කමට මුකුත් කරන්නෙ නැතුව ඉන්න එකනෙ!

හුලන්ටෙල් නම් ඉතින් පජාතයි තමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-1093253261619234052011-10-02T20:46:17.988+05:302011-10-02T20:46:17.988+05:30@Ishan - මොන ලංකාවෙ එක ද බන්? ඉන්දියාවෙ නම් office...@Ishan - මොන ලංකාවෙ එක ද බන්? ඉන්දියාවෙ නම් office එකක් තියෙනවලු! මම දන්න තරමින් ලංකාවෙ facebook office එකක් නෑ.Hiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-7242818530206700582011-10-02T20:18:06.812+05:302011-10-02T20:18:06.812+05:30කෝ බං ලංකාවේ එක?කෝ බං ලංකාවේ එක?ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri)https://www.blogger.com/profile/04094410213679750083noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-7829418041461337302011-10-02T19:30:52.590+05:302011-10-02T19:30:52.590+05:30@Chanaka - හිකිස්, ඇත්ත තමා, ඒකත් කාලෙත් එක්ක upda...@Chanaka - හිකිස්, ඇත්ත තමා, ඒකත් කාලෙත් එක්ක update වෙන්න ඕනෙ :DHiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-39176291050922822962011-10-02T19:26:30.829+05:302011-10-02T19:26:30.829+05:30@dona - ඩයලොග් වල නම් #132#, 1, 1 පිලිවෙලට browse ...@dona - ඩයලොග් වල නම් #132#, 1, 1 පිලිවෙලට browse කලොත් තමන්ගෙම ID number එකට තියෙන අනිත් numbers බලාගන්න පුලුවන්. අනිත් නෙට්වර්ක් වලත් #132# වලින් ලියාපදිංචි තොරතුරු බලන්න පුලුවන්.

@Nadun - අර අලුත් නොම්බරේ data enter කරනකොට වරද්දලා කියලා තමයි දැනගන්න ලැබුනෙ, ඒත් එකම ID number එකට නම් දෙකක් save වෙන්න තරම් උන්ගෙ සිස්ටම් දුර්වලද කියන එකයි හිතාගන්න අමාරු. පේන විදිහට මට වඩා සෑහෙන්න බරපතල ප්‍රශ්නයක් වගේ... අපි නම් ඔය හුලංටෙල් පාවිච්චි කරන්නෙ නෑ.

@buwa - එළ කොල්ලෙක් නෙ, එහෙම තමයි ඉන්න ඕනෙ. හුලංටෙල් වලට ඕනෙ විදිහට අපි නටන්න ඕනෙ නෑ නෙ, නේද..!

@Ano2 - ඔය කොමිනිකේශන් වල ඉන්න එවුන් දන්නෙ නෑ නෙ ඒවගෙ තියෙන බරපතලකම, උන්ට ඕනෙ උන්ගෙ කුට්ටිය කඩාගන්න විතරයි. ගත්ත කෙනාට තමා sorry.com වෙන්නෙ. සිද්දිය දැන්වුවට බොහොම ස්තුතියි මිත්‍රයා..Hiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-14722750856614707262011-10-02T18:34:47.347+05:302011-10-02T18:34:47.347+05:30[[ අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ]]...[[ අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ]]

ඕක වෙනස් වෙල දැන්. දැන් කියන්නෙ අපි නැග්ගොත් පුවක් ගහ මුදුනටත් සිග්නල් නෑ කියල :)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-49102353437241129062011-10-02T18:33:46.175+05:302011-10-02T18:33:46.175+05:30මේ කථාව ඇත්ත මම දන්න එක කොමියුනිකේෂන් එකක් තිබුනා ...මේ කථාව ඇත්ත මම දන්න එක කොමියුනිකේෂන් එකක් තිබුනා නම කිවට වැඩක් නැ මම ලග ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා.. අර ඩයලොග් එකෙන් තිබුනා නේද තරගයක් වැඩිම අලවි කරන කෙනාට තැගි දෙන... ඔන්න ඔය කේස් එක හින්දා ගොඩාක් අය එක සිම් එකක් ගත්තු කෙනාට තව සිම් 7,8ක් එයාලගේ ගානේ අපිට ඇක්ටිව් කරනවා.. එයාලගේ ගාන වැඩි වෙන්න.. හුලංටෙල් වලත් ඕකම කරලා කාර් එකකුත් ගත්තාවගේ මතකයක් තියනවා ඔය වැඩෙන්...

මේක සම්පුර්ණ ඇත්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-82089690194830032672011-10-02T17:51:58.324+05:302011-10-02T17:51:58.324+05:30@Nadun - හුලන් ටෙල් ගැන මට කියන්න තියෙන්නෙත් පාහර ...@Nadun - හුලන් ටෙල් ගැන මට කියන්න තියෙන්නෙත් පාහර හැත්තක්ය කියල තමයි . මම මුලින්ම ගත්ත නොම්බරය ලියා පදිංචි කරල තිබුනේ වෙන කෙනෙක්ගේ නමට කිව්වා ලිඛිත ඉල්ලීම් කල හරි යන්නේ නැ , මම සිම් එක විසි කරල දාල , මගේ අයිඩෙන්ටි කාඩ් නම්බර් එකට ගත්ත ඔක්කොම හුලං ටෙල් සිම් පත් ඩිස්කනෙක්ට් කරන්න කියල වැඩෙ ෆිනිශ් කරාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-12497170809364154462011-10-02T17:34:53.312+05:302011-10-02T17:34:53.312+05:30ඔයාගේ සිද්දිය මෙහෙමයි වෙන්න ඇත්තේ සමහර විට. ලගදි ම...ඔයාගේ සිද්දිය මෙහෙමයි වෙන්න ඇත්තේ සමහර විට. ලගදි මම ඩයලොග් සිම් ගත්තා එකේ #132# ගහපුවාම Regetser විස්තර ඉල්ලනවා අපේ නමයි ID No එකයි. එහෙම ගහලා අපේ නමට ලියාපදිංචි කරගන්න. එකට වෙන කෙනෙක්ගේ විස්තර ලබා දෙන්න පුලුවන්.

මට මෙහෙම සිද්දියක් උනා ඒ හුලංටෙල් එකෙන්. 2009 කඩවල් ගානේ හිටන් ඉදලා පැනලා ගනිපු සිම් එක මාස 3 යද්දි අංකය මාරු කලා. මගේ සිම් එකේ තියෙන්නේ වෙන අංකයක් මගේ අංකය ගහපවාම ගැනියෙක් උස්සනවා. එක වෙන කෙනෙක්ට ගිහින්. පරිභෝගික සේවාවට කිව්වට ඇහුවෙම නෑ. පස්සේ ගියා උන්ගේ Branch එකට. උන්ට කිව්වා විස්තරේ. සිම් එක ගන්නකොට දුන්න රිසිට් එකත් දුන්නා. (ඒ රිසිට් එකේ මම අස්සන් කරලා තියෙනවා මගේ කියලා අංකය. )
උන් කියනවා ඒ නොම්බරේ දැන් වෙන කෙනෙක්ට අයිතිලු මට ඒ අංකය දෙන්න බෑ කියලා. ඕනම් මගේ සිම් එකේ වැටන අංකය මගේ නමට දෙන්නමලු. දැන් හිතන්නකෝ මගේ අංකය වැටුන එකා මොකක් හරි දෙයක් කලොත් මම හිරේ යන්න වෙනවනේ. අනිත් එක දැන් මගේ සිම් වැටුන අංකය කොහේ කවුරු පවිචි කරපු එකක් ද කියලා අපි දන්නේ නෑනේ. එක මගේ නමට ලියාපදචි කලොත් ඒහෙම සිම් එකක් ලියාපදිංචි කරගන්න බැරි එකේ සිංහලෙන්ම උන්ට කිව්වා එත් දෙන්න බෑ කියලාම තමයි කිව්වේ මහා පාහර හැත්තක්.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-73394164232270376112011-10-02T16:30:26.021+05:302011-10-02T16:30:26.021+05:30යාලුවා, තමන්ගේ ID එකට තියෙන අනෙකුත් numbers බලා ගන...යාලුවා, තමන්ගේ ID එකට තියෙන අනෙකුත් numbers බලා ගන්නේ කොහොමද කියලා කරුණාකරලා කියලා දෙනවාද?Mamahttps://www.blogger.com/profile/11351680740396338965noreply@blogger.comtag:blogger.com,1999:blog-5151240403244647092.post-66983259655948609132011-10-02T13:58:06.502+05:302011-10-02T13:58:06.502+05:30@Ano1 - පේන විදිහට අනිත් නෙට්වර්ක් වල තත්වෙ මීට වඩ...@Ano1 - පේන විදිහට අනිත් නෙට්වර්ක් වල තත්වෙ මීට වඩා අවුල් වගේ :D

@buwa - ඒකනෙ කියන්නෙ, ලංකාවෙ අපිටනන් ඩයලොග් තමයි කියලා... :)

@Ishar - එහෙනම් ඉක්මනට හදාගන්න... හබැයි ඉතින් etisalat නිසා වැඩේ ලේසි වෙයි ද දන්නෙ නෑ!

අදහස් එකතු කළ හැමෝටම ස්තුතියි :)Hiranya Punchihewahttps://www.blogger.com/profile/11595008907203445937noreply@blogger.com