ලාංකීය සිතුවිලි සිංඩියේ "පටස් එකතුව" පාවිච්චි කරලා මගේ අලුත් ලිපිය [A-9 පාර දිගේ යාපනයට... (2 කොටස)] එකතු කරන්න උත්සාහ කළා. නමුත් එකතු වුනේ මම ජනවාරි මාසෙ දාපු (සියලු දෙනාගෙන් ඉල්ලමි..... ) පෝස්ට් එක.
මේකට හේතුව මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරලා දෙන්න.
Subscribe to:
Post Comments (Atom)
පොල් කුරුමිනියා
කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...
-
මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක් ලු නෙ! ඒ වුනාට ඒ වුනාට ජංගම දුරකතන පාවිච්චි...
-
ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමියේ සම්මාන ප්‍රදාන උත්සවය, අපි දන්න විදිහට IIFA පහුගිය සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අති උත්කර්ශවත...
-
මට මතක තියෙන ඉතිහාසේ හැටියට නම් මුලින්ම මගේ හිත ගියේ ජාතික රූපවාහිනියෙ විකාශය වුන නරියගෙයි හාවගෙයි කාටූන් එකට. දෙබස් නැති වුනාට සෑහෙන්න වින...
සමාවෙන්න සිදුවුණු කරදරයට. පුලුවන් ඉක්මනින් මේ ගැන හොයා බලල දන්වන්නම්. ආයෙත් වතාවක ප්‍රශ්නයක් ඇති උනොත් ඒක info@inetlanka.com එකට දන්වන්න. ස්තූතියි.
ReplyDeletehttp://www.facebook.com/pages/-New-Sinhala-Blog-Syndicator-httpbloginetlankacom/329658617019?ref=nf
ReplyDeleteදැනුම් දීමට ස්තුතියි. මෙම වරද හැකි ඉක්මන්න් සොයා ඔබට වාර්තා කරන්නම්.
ReplyDeleteසිදුවු දෝශය, ඔබව අපහසුතාවයකට පත් කලානම් අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.
malli nalande da?
ReplyDeletedakala purudui!
ඔබ සියලු දෙනාටම බොහෝම ස්තුතියි...
ReplyDelete2 මුචලින්ද - ඔව් මම නාලන්දේ...!! මට හිතෙනව අයියව මම දන්නවා කියලා..... නම පටන්ගන්නෙ "රු" යන්නෙන් නේද??
ReplyDeletepost එකක් edit කරාද? පරන එකක මොන යම් හෝ edit කිරීමක් කරොත් ඔහොම වෙනව. ඊට පස්සෙ එකත් පොඩ්ඩක් edit කරල බලන්න.
ReplyDelete2 කනියා - "A-9 පාර දිගේ යාපනයට... (2 කොටස)" ලිපියේ නම් පොඩි edit කිරීමක් කළා. නමුත් ඒ වෙනුවට add වුන ලිපියෙ කිසිම edit කිරීමක් කළේ නෑ...!!
ReplyDeleteකොහොම නමුත් වැප් අයියා මට E mail එකක් එවලා තිබුනා, සිංඩියේ කේතයන් වල වැරැද්දක් තිබිලා ඒක හැදුවා කියලා. දැන් ඒ ලෙඩේ නෑ මම හිතන්නෙ...!! ඒ ගැන අවධානය යොමු කරලා වරද නිවැරදි කළ වැප් ඇතුලු හැම කෙනෙක්ටම බොහෝම ස්තුතියි.