Showing posts with label Images. Show all posts
Showing posts with label Images. Show all posts

Sunday, October 23, 2011

Facebook හි හයිද්‍රාබාද් සහ කැලිෆෝනියා කාර්යාල

මීට ඉස්සෙල්ලා ලිව්ව මූණු පොතේ ජාල ගොවිපල සහ කන්තෝරුව | Facebook Server Farm and Office ලිපියෙ ඉතිරි ටික තමයි මේ. මගේ සටහන් පොත Foto blog එකක් නම් නෙමෙයි. අපි දන්න, නමුත් වැඩිදෙනෙක් නොදන්න බලන්න වටින දේවල් වගයක් නිසා මේ විදිහට දානවා....

  • මේ හයිද්‍රාබාද් වල...
මෙහෙම තනියෙන් වැඩකරන අයත් ඉන්නවා ..
වැඩකරන තරතුර පොඩි පිXසු වැඩක්..
මෙයාලු ‍තෝරගෙන තියෙන්නෙ!! :D
කට්ටිය බැල්කනියෙ ඉඳලත් වැඩ
  • කැලිෆෝනියා කාර්යාලය
facebook බිත්තියෙ තවත් අනුරුවක්
මේ bord room එක වෙන්න ඕනෙ!

මීට ඉස්සෙල්ලා ලිපියෙ තිබුන facebook server farm එක තියෙන්නෙත් කැලිෆෝනියාවෙ මේ කාර්යාලයේ ම තමයි. ඒ ලිපිය මෙතනින් බලන්න පුලුවන්.

Monday, June 14, 2010

Creative and funny Ads of 2010






I found these images through internet. Enjoy its interesting. And don't forget to leave a comment.

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...