Wednesday, March 10, 2010

"ලාංකීය සිතුවිලි" සිංඩියේ අවුලක්....!!

ලාංකීය සිතුවිලි සිංඩියේ "පටස් එකතුව" පාවිච්චි කරලා මගේ අලුත් ලිපිය [A-9 පාර දිගේ යාපනයට... (2 කොටස)] එකතු කරන්න උත්සාහ කළා. නමුත් එකතු වුනේ මම ජනවාරි මාසෙ දාපු (සියලු දෙනාගෙන් ඉල්ලමි.....  ) පෝස්ට් එක.

මේකට හේතුව මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරලා දෙන්න.

8 comments:

  1. සමාවෙන්න සිදුවුණු කරදරයට. පුලුවන් ඉක්මනින් මේ ගැන හොයා බලල දන්වන්නම්. ආයෙත් වතාවක ප්‍රශ්නයක් ඇති උනොත් ඒක info@inetlanka.com එකට දන්වන්න. ස්තූතියි.

    ReplyDelete
  2. http://www.facebook.com/pages/-New-Sinhala-Blog-Syndicator-httpbloginetlankacom/329658617019?ref=nf

    ReplyDelete
  3. දැනුම් දීමට ස්තුතියි. මෙම වරද හැකි ඉක්මන්න් සොයා ඔබට වාර්තා කරන්නම්.

    සිදුවු දෝශය, ඔබව අපහසුතාවයකට පත් කලානම් අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

    ReplyDelete
  4. ඔබ සියලු දෙනාටම බොහෝම ස්තුතියි...

    ReplyDelete
  5. 2 මුචලින්ද - ඔව් මම නාලන්දේ...!! මට හිතෙනව අයියව මම දන්නවා කියලා..... නම පටන්ගන්නෙ "රු" යන්නෙන් නේද??

    ReplyDelete
  6. post එකක් edit කරාද? පරන එකක ‍මොන යම් හෝ edit කිරීමක් කරොත් ඔහොම වෙනව. ඊට පස්සෙ එකත් පොඩ්ඩක් edit කරල බලන්න.

    ReplyDelete
  7. 2 කනියා - "A-9 පාර දිගේ යාපනයට... (2 කොටස)" ලිපියේ නම් පොඩි edit කිරීමක් කළා. නමුත් ඒ වෙනුවට add වුන ලිපියෙ කිසිම edit කිරීමක් කළේ නෑ...!!

    කොහොම නමුත් වැප් අයියා මට E mail එකක් එවලා තිබුනා, සිංඩියේ කේතයන් වල වැ‍රැද්දක් තිබිලා ඒක හැදුවා කියලා. දැන් ඒ ලෙඩේ නෑ මම හිතන්නෙ...!! ඒ ගැන අවධානය යොමු කරලා වරද නිවැරදි කළ වැප් ඇතුලු හැම කෙනෙක්ටම බොහෝම ස්තුතියි.

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...