Saturday, October 1, 2011

මූණු පොතේ ජාල ගොවිපල සහ කන්තෝරුව | Facebook Server Farm and Office

හැමදාම මූණු පොත පාවිච්චි කරන අය ගෙන් කීයෙන් කී දෙනා ද දන්නෙ අපේ දත්ත තියෙන්නෙ මේවගේ තැනක බව..? පහලින් තියෙන්නෙ පහුගිය දවසක e mail එකකින් ලැබුන Facebook server farm එකේ පින්තූර වගයක්.



මගේ Profile data තියෙන්නෙ මේ cell එකේ වෙන්න ඇති..




පැටලුනොත් කොහොමද දන්නේනෑ ලිහාගන්නෙ..

  •  අපි දන්න facebook wall එකේ ඇත්ත එක...
මේක හරියට බාලිකා පාසලක තාප්පයක් වගේ නේද.. :D

  •  ඇතුලෙ කට්ටිය වැඩකරන්නෙ මේ වගේ වටපිටාවක ලු!



ඕනෙ වෙලාවක සින්දුවක් කියලා පොඩි fun එකක් ගන්නත් පුලුවන්

මේවනම් හොරෙන් ඇතුලට ගෙනියපු ඒවා වෙන්න ඇති :D
  •  Facebook නිශ්පාදන


  • මේ තියෙන්නෙ Mark අයියගෙ room එක ලු

 facebook වල ඉන්දියාවෙ සහ චීනෙ ශාඛා වල පිංතූරත් මේවත් එක්ක තිබුනා, ඒවා මීලඟ ලිපියෙන් පෙන්වන්නම්. බැලුවා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

2 comments:

  1. @Ishan - මොන ලංකාවෙ එක ද බන්? ඉන්දියාවෙ නම් office එකක් තියෙනවලු! මම දන්න තරමින් ලංකාවෙ facebook office එකක් නෑ.

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...