Tuesday, February 23, 2010

අලුත් හමක් සොයාගතිමි.....!

පහුගිය දවස් වල සෑහෙන්න උත්සහ කළා බ්ලොග් එකේ ස්කින් එක වෙනස් කරන්න.. ඒත් හරියන එකක් හොයාගන්න ලැබුනෙම නෑ... මගේ මීට පෙර ලිපිය කියෙව්ව සමහර අයට මතක ඇති ඒක කියවන අතරෙ කී සැරයක් නම් ස්කින් එක මාරු වුනාද කියල!!! ඒත් අද එකක් හොයාගත්තා... අද ඉඳලා මෙක තමයි මගේ සටහන් පොතේ හම(ස්කින් එක). පොඩි පොඩි අඩුපාඩු ටිකක් නම් තියෙනවා, ඒවා ඉක්මනට හදාගන්න පුලුවන්.

මේකට හරියන ස්කින් එකක් හොයන්න උදව් කළ ඉශාන් තිලිණ ඇතුලු මගෙ මිතුරන් හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි... අද ඉඳල අපි අලුත්. මේක කියවන ඔබටත් blogger skin එක වෙනස් කරගන්න ඕනෙනම් පහත වෙබ් අඩවි වලින් හොඳ ස්කින් එකක් බාගන්න පුලුවන්.
wordpress පාවිච්චි කරන අයට පහළ සයිට්ස් වැදගත් වෙයි..

9 comments:

  1. Websites dunna ekata godak stutie. mamath ekak dounload kala.

    ReplyDelete
  2. ඔයාගේ Date Format එක වෙනස් කරන්න. ඒකයි Undefined ඔය කියලාවැටෙන්නේ

    settings-> formatting-> date header format-> 3 වෙනි එක තෝරලා බලන්න

    ReplyDelete
  3. To ම :- ඔබේ අදහසට බොහොමත්ම ස්තුතියි.. 3වෙනි එක දාල බැලුවා, ඒත් හරියන්නෙ නෑ... මම අනිත් එවත් පරික්ශා කරලා බලනවා....

    ReplyDelete
  4. සමාවෙන්න ඕනේ එතන නෙමෙයි මෙහෙම කරන්න

    admin Says:
    June 17th, 2009 at 5:24 pm

    Hi Peksi,

    The template is working fine, follow the instructions below.

    After login, go to Layout > Page Elements > edit Blog Posts > change time format to long date (e.g Wednesday, June 17, 2009). Remember, change time format NOT date format.

    It would be the 3rd field.

    http://www.bloggertemplatesfree.com/download-water-color-blogger-template/

    ReplyDelete
  5. To ම :- ඔබේ ක්‍රමය හරි.. ඔබේ උපදෙස් නිසා ඉතිරිව තිබුනු අඩුපාඩුවත් සම්පූර්ණ කරගන්න ලැබුනා. බොහොමත්ම ස්තුතියි...

    ReplyDelete
  6. අළුත් හම ලස්සනයි.

    ReplyDelete
  7. අම්මෝ ඇති යන්තං හරියන එකක් හොයාගත්තානම් :).
    දැන් ඉතිං ලියපන් අළුත් හමේ :D

    Remove dz word verffication bn :(

    ReplyDelete
  8. ලියනවා තමයි...!!!! ඔන්න word verification එක අයින් කළා. කිව්වට තෑන්ක් යූ වේවා.!

    ReplyDelete
  9. ati yantam hariyan ekak(hamak) hohyagatta!!!... mona unat hoda blog eka digatama karagena yanna. I'll put a useful comment next time when i come to your blog

    ReplyDelete

පොල් කුරුමිනියා

කොහේදෝ යන කාලකන්නි පොල් කුරුමිනියෙක් අපේ පොල්ගස් වලට කෙලවලා දැන් ටික දවසකි. මෙච්චරකල් වත්තේ ගස් වලින් පොල් කෑ අපිට දැන් කඩෙන් ගිනි ගනන් වලට...